Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?

Is a yellow discharge after sex abnormal?

mata ලිංගිකව එකතු වීමෙන් පසුව කහ පාට දියරයක් යෝනී මාර්ගයෙන් ස්‍රාවය වෙනව .මෙය අසාමාන්‍ය තත්වයක්ද..

අසන ලද්දේ: J.*** · වයස 23

ස්‍රාවය සමග ගඳක් තිබේනම් මෙය විෂබීජ ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.