ලැපරොස්කොපි එකකට පස්සේ නිතර මුත්‍රා යන එක සාමාන්‍යද?
Is frequent urination normal after a laparoscopy?
Doctor mata laparoscopy and dye test ekak kara.adata hariyatama 1week.doctor mata thama kema kanna be hariyata godakma apilai kema dakkama.eye idan seren sere muthra yanawa 30parakatawada giya.kondath ridenawa seren sere.wamaneth yanna hadanawa eth operation kala dawase giyata passenam wamane giyena.ane ai doctor me.meka samanniya thathwayakda me operation eken pasuwa ena.mata pehedili karanna doctor.plz
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මුත්‍රා ආසාදනයක් හෝ වෙනයම් ආසාදනයක් ඇතිදැය පරීක්ෂා කර බලා ප්‍රතිකාර කල යුතුයි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Ectopic සැත්කමෙන් පසුත් ගැබ් ලක්ෂණ තියෙන්නේ ඇයි?Why do I still have pregnancy symptoms after ectopic surgery?
D&C එකෙන් පසු දුඹුරු පාට ලේ යාම සාමාන්‍යද?Is brown bleeding after a D&C normal?
ඩිම්බ කෝෂයක් ඉවත් කරන්නේ කොහොමද?How is an ovary removed?
යෝනි බිත්ති සැත්කමෙන් පසු මුත්‍රා පිට නොවීම සාමාන්‍යද?Can't pass urine after vaginal wall repair — is that normal?