Skip to main content
ප්‍රශ්නය

සුද යාම සම්පූර්ණයෙන් සුව කර ගන්නේ කොහොමද?

How can white discharge be cured for good?

suda yama gab ganimata badawakda? meya nittawatama suwa karaganne keseda? kihipa watawak pratikara kalath kisima suwayak ne.masa 3k try karalat gab nogenimata hethuwa me tatwayada?

අසන ලද්දේ: ni*** · වයස 27

මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. සුදයාම ලෙස බොහෝ විට සලකන්නේ ගැබ්ගෙලෙන් සහ යෝනි මාර්ගයෙන් පිටවන සාමාන්‍ය ස්‍රාවයන්. මෙය රෝග තත්වයක් නොවන නිසා සුව කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට කරදරයක් වන පරිදි ඉතාමත් අධික ලෙස ස්‍රාවයන් පිටවේනම් ගැබ්ගෙලෙහි එම ස්‍රාව පිටවන කොටස මත සුළු ශල්‍ය කර්මයක් මගින් මෙය සුව කිරීමට හැකියාවක් තිබෙනව.