නම: Um*** | වයස: 29
ගැටළුව

Doctor laparoscopy ekakin pasu lingikawa sambanda wiya hakke kopamana kalayakata pasuwada?

පිළිතුර


සාමාන්‍ය ලැපරොස්කොපි ශල්‍යකර්මයකින් සතියකින් පමණ පසු ලිංගිකව එක්වීම කල හැකියි. ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කරන ශල්‍යකර්මයට පසු ඊට වඩා කාලයක් ලිංගික එක්වීමෙන් වැලකී සිටිය යුතු වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)