ප්‍රශ්නය
ස්වාභාවික දරු උපතක් කිරීමට හැකියාව තිබුනත් එයට අකමැති, වෙනත් සංකූලතා නොමැති අයෙකුට තමා කැමැති නම් IUI ප්‍රතිකාර ක්‍රමයට යොමු විය හැකිද?
පිළිතුර
පලමුව ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන වැඩිදුර සාකච්ඡා කර උපදෙස් ලබා ගන්න. ඉන් පසු ඔබට IUI සඳහා යොමුවීමට හැකියාව තිබෙනව.