සුද යාම සඳහා ප්‍රතිකාරයක් ලෙස ගත හැකි බීමට හැකි ඔෟෂධයක් නිර්දේශ කරන්න පුළුවන්ද සර්. මා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියක සහ කොරෝනා තත්ත්වය නිසා ඔසු හල් වසා ඇති බැවින් මේ සඳහා සුදුසු ඔෟෂධ ගෙන්වාගත හැකි ක්‍රමයක් සලසා දෙනවනම් ඔබ තුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මෙම ආසාදනය හේතුවෙන් මා බොහෝ සෙයින් මානසිකව පීඩා විඳිමි. ස්තූතියි.
මෙම සේවාව මගින් ඖෂධ නියම කිරීමක් සිදු කරන්නෙ නැහැ. ඔබේ පවුලේ වෛද්‍ය වරයා ගෙන් මෙයට දිලීර නාශක ඖෂධයක් ලබා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?