Skip to main content
ප්‍රශ්නය

තයිරොයිඩ් අඩු වුණත් TSH අගය සාමාන්‍ය නම් ගැබ් ගන්න පුළුවන්ද?

Does low thyroid cause problems for the baby?

Dr mata danaganna puluwanda thyroid (low)ati ayekuta babek labenna awoth thyroid nisa babata prashnayak wenawada kiyala?esema dr mata thytoid low wela tibila tsh agaya august wala1.13 una .meya mata babek hadimata prashnayak newei neda

අසන ලද්දේ: D.*** · වයස 29

ඔබගේ TSH අගය සාමාන්‍ය නිසා මෙය දැනට ගැබ් ගැනීමට ගැටළුවක් නොවෙයි.