ප්‍රශ්නය
Vergin aka nawatha hadaganna mata oni.aka karaganna oni kohomada.mn doctor kenek chal karala aka karaganna puluwanda
පිළිතුර
මෙම සැත්කම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු ලවා කරවා ගන්න පුළුවන්. නමුත් මෙය අත්‍යවශ්‍ය සැත්කමක් නොවෙයි. පහත ලිපිය කියවා මේ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්.
https://www.vog.lk/182-hymen-virginity.php