ලැපරොස්කොපි එකකින් පස්සේ පරිස්සම් විය යුතු දේවල් මොනවද?
What precautions are needed after a laparoscopy?
Doctor, mata IUI 4k fail wuna nisa laparoscopy test ekak kala yuthu bawata nirdesha kara thibenawa. Eya sidu kirimen pasu selakilimath wiya yuthu karunu monawada? Mata MVP ekakda thibenawa.
MVP මෙයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. මෙම පරීක්ෂණය මා සිදු කරන්නේ එදිනම රෝහලෙන් බැහැර යාමට හැකියාව ලැබෙන එක් දින ශල්‍යකර්මයක් ලෙස. ඉන් පසු ඇතිවෙන අතුරු ආබාධ අවම නිසා විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ. පරීක්ෂණය කරන අවස්ථාවේ ඔබ ගර්භණී නොවන බවට තහවුරු විය යුතු නිසා ඔසප් වීමට පසු මුල් දින 10 තුල මෙය සිදු කිරීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?