ඔසප් ක්‍රමවත් කරන්න මිතුරි පෙති ගන්න සුදුසුද?
Is it right to use contraceptive pills to regularise periods?
I'm unmarried. Masika osap wima kramawath kara genimata mithuri kaha peti 5k masikawa bawithaya sudusuda?
නැහැ. එලෙස හෝමෝන පෙති භාවිතය සුදුසු නැහැ. ඔබ අවිවාහක නම් මාසික ඔසප්වීම ක්‍රමානුකූලව සිදුනොවීමෙන් ඔබට කිසිම හානියක් වන්නේ නැහැ. එම නිසා මෙය ප්‍රතිකාර ගත යුතු තත්වයක් නෙමයි. නමුත් ඔබට මාසික ඔසප් වීම ක්‍රමවත් කරගැනීමට අවශ්‍යම නම්, නිසි ලෙස මිතුරි පෙති එක දිගට සති 3ක් (දවස් 21ක්) භාවිතා කිරීමෙ තමයි නිර්දේශ කරන්නෙ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?