කන්යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?
Can the hymen be reconstructed before marriage?
Kalin sambandayedi mage kanya bawaya ahimi u athara e sambandaya dan natha.ma dan wiwaha wimata sitina athara ohu mata sidu wi athi de prashnayak nomathi nawa pawasuwath ohu hith wedanawen siti.e nisa mahata nawatha kanya patalaya sadagatha hakida
නැවත කන්යා පටලය සකස් කල හැකි නමුත් එය අත්යාවශ්ය සැත්කමක් නොවෙයි. මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://www.vog.lk/182-hymen-virginity.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
ගර්භාෂය පහත් වීමේ සැත්කමෙන් පස්සේ දරුවන් ලැබෙනවද?Can you have children after surgery for a prolapsed womb?