නැහැ. සුද යාම කෙට්ටු වීමට හේතුවක් නොවෙයි. යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම ස්වභාවික තත්වයක්. විෂබීජ ආසාදන තත්වයක් නොමැති නම් එයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)