Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ ගෙඩි ලැපරොස්කොපි ක්‍රමයට ඉවත් කරන්න පුළුවන්ද?

Can fibroids in the womb be removed by laparoscopy?

ගර්භාෂයේ ගෙඩි කිහිපයක් ඇති බව සිසේරියන් සැත්කමේදී වෛද්‍යවරිය පැවසුවා. සමහර අවස්ථාවල ඒවයෙ වේදනාවක් තියෙනවා. එම ගෙඩි ඉවත් කළ හැකිද. ලැපරොස්කොපි මාර්ගයෙන්

අසන ලද්දේ: ra*** · වයස 39

පුළුවන්. මෙම සැත්කම ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/678-myomectomy.php