Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Femilon පෙති නිසා දරුවන් ලැබීම පමා වෙනවද?

Do Femilon pills delay having children later?

Femilion tablet ekata daruwan labeema late wenawada?

අසන ලද්දේ: Ay*** · වයස 33 · 1319 views

පිළිතුර

උපත් පාලන පෙති වර්ග ලබා ගන්නා කාලය තුල දරු පිළිසිඳ ගැනීම වැලකෙන අතර එය නතර කල පසු ඊලඟ මාසයේ සිටම නැවත දරු පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකියි. උපත් පාලන පෙති නිසා මදසරු බව ඇති වෙන්නෙ නැහැ.