Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?

Why is there severe pain in the middle of the cycle?

doctor ,මම විවාහකයි.මගෙ ගැටලුව ඔසප් වී දින 14 වන දින හෝ 15 දින දැඩි වේදනාවක් ඇතිවීමයි..එය ඔසප් වීමේදි ඇතිවන වේදනාවට වඩා වැඩි...එය අසනීපයක්ද??ප්‍රතිකාර කල යුතුද??

අසන ලද්දේ: Bh*** · වයස 23

සමහරවිට ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් පිටවෙන අවස්තාවේ මෙවැනි වේදනාවක් ඇති වෙනව. මේ තත්වය දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.