Skip to main content
ප්‍රශ්නය

වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?

Can a shrunken testicle be the reason for not having a baby?

Doctor , මම මැරි කරලා දැනට අවු.2ක් වෙනවා.ඒත් අපිට තාම බබාලා නෑ.මට මෙන්සස් හැදුනම දවස් 7 ක් විතර තියෙනවා .එක මාසෙක දවස් 28 තිබුණා.ඒත් දැන් දවස් 3,4 තමයි තියෙන⁣්නේ.අපි මැරි කරන්න කලින් මගේ මහත්තයාට අධික කකුල් කැක්කුමක් නිසා වේදනා නාශක පාවිච්චි කරලා තියෙනවා .එයාගේ එක වෘෂණ කෝෂයක් ඒ බෙහෙත් පාවිච්චි කරාට පසු කුඩා වීමක් සිදු වෙලා තියෙනවා .අපිට බබාලා නැති විමට මේ කාරණා හේතුවක් වේවිද ඩොක්ටර්..වෛද්‍යවරයකු හමුවීම කල යුතු ද...

අසන ලද්දේ: සද*** · වයස 22

ඔව්. මේ ගැන වැඩි දුර පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.