Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම දැනට සති 35 වන ගර්භනී මවක්.වයස 25 .මගේ bmi අගය 18 ක් තිබුණි.එසේ නමුත් නියමිත පරාසය තුල බර වැඩි වෙමින් ඇත.වෛද්‍යවරුන්ද වර්ධනයේ අඩු බවක් පෙන්නා දී නැති නමුත් මගේ උදරය කුඩා බව මට හැගෙනවා.අනෙක් අයද එසේ පවසනවා. එම නිසා මගේ කුසේ ඉන්නා දරුවා බොහෝ කුඩා වේද කියා මා බියෙන් පසු වෙමි. මා කුමක් කල යුතුද

අසන ලද්දේ: ma*** · වයස 25 · 592 views

පිළිතුර

ස්කෑන් පරීක්ෂණ වලින් දරුවාගේ වර්ධනය සාමාන්‍ය ලෙස හඳුනාගෙන ඇති නම් මේ ගැන බිය වෙන්න හේතුවක් නැහැ. නැතිනම් ඔබේ වෛද්‍ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.