Skip to main content
ප්‍රශ්නය

ලූප් එක ඉවත් කළාට පස්සේ ඉක්මනට ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive soon after the loop is removed?

Doctor Mata Dan puthek innava awurudu 3 mass 9.danata mama lup eka dagena inne.thava babekta me sudusu kalayada? Lup eka galewa vigasin Babek balaporoththu viya hakida.thankx

අසන ලද්දේ: Di*** · වයස 28

ඔව්. ලූපය ඉවත් කල පසු ඊලඟ මාසයේ වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.