Skip to main content
ප්‍රශ්නය

ඔසප් දිනය ගිහින් දවස් කිහිපයකින් ගෙදර ටෙස්ට් එක හරියනවද?

A few days after the period is due, will a home test work?

Doctor,periods date eken dina keepayakata pasu home test eka magin gabinibawa dana gata hakida

අසන ලද්දේ: Ch*** · වයස 32

පුළුවන්. එය නෙගටිව් නම් සතියකින් පමණ නැවත පරීක්ෂා කර බැලිය යුතුයි.