ප්‍රශ්නය
Dr.mage husbange sperm count eka adui kiyala letroloze usp 2.5 dawasata 1k ganna kiwwa.mekeo count eka wedi wenawada?meka gattata kamak nedda
පිළිතුර
මෙය අනුමත කල ප්‍රතිකාරයක්
නොවෙයි. නමුත් සමහර වෛද්‍ය පර්යේෂණ මගින් මෙම ඖෂධය ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය
අඩු පිරිමි අයගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරන බවට සොයාගෙන තිබෙනව. නමුත්
එම ප්‍රතිඵල තවදුරටත් තහවුරු විය යුතුයි.