Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Diane 35 tablet use karanakota pregnant wenne nadda Niyamitha dina 21 athulatha use karana wita In pasu dina 7 athulatha use karanne nathi nisa lingika eka weemak unoth pregnant wenvda Diane 35 ise karanakota wena upath palana kramayak use karanna onida

අසන ලද්දේ: Ra*** · වයස 28 · 2126 views

පිළිතුර

මෙය උපත් පාලන පෙති වර්ගයක් නිසා වෙනත් උපත් පාලන ක්‍රමයක් අනුගමනය කිරීම අවශ්‍ය නැහැ.