Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Daruweku labemata sitina mul sathi kepayehi suda yama thibema rogayaka lakshanayakda

අසන ලද්දේ: Ra*** · වයස 31 · 470 views

පිළිතුර

නැහැ. ගර්භණී කාලයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා යෝනි මාර්ගයෙන් ස්‍රාව පිටවීමක් සිදුවෙන්න පුළුවන්.