නම: Ne*** | වයස: 28
ගැටළුව

Menses wadi dawas ganak tiyenne ai man masa 3k dimba morana behet bonawa bleed wennema nha kekkumi Ekata hethuw mokkad sir mata kalin baby miscarriage una. Dawas 10 k withara kekkumai bada kora wela wage

පිළිතුර


මෙයට හේතු සොයා බලන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)