Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ප්‍රමාද වෙලා කැක්කුම විතරක් එන්නේ ඇයි?

Period is late with only cramps and no bleeding — why?

Menses wadi dawas ganak tiyenne ai man masa 3k dimba morana behet bonawa bleed wennema nha kekkumi Ekata hethuw mokkad sir mata kalin baby miscarriage una. Dawas 10 k withara kekkumai bada kora wela wage

අසන ලද්දේ: Ne*** · වයස 28

මෙයට හේතු සොයා බලන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.