Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Man mahta knk mge wayasa 22 unmarried .university student knk .mta hariyta menes wenaa.masa dekta parak wage wene.me mase haduna dan sati eka mahark wenwa hoda wen na .ane doctor plz kiyna ai ehma wene

අසන ලද්දේ: sa*** · වයස 22 · 1103 views

පිළිතුර

බර වැඩි වෙන විට සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය ලෙස සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව සහ අධික රුධිර වහනය සිදුවෙන්න පුළුවන්. මෙය තාවකාලිකව පාලනය කිරීමට ඖෂධ ප්‍රතිකාර තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.