දෙපාරක්ම ගබ්සා වෙලා ආයෙත් ගැබ් ගන්නේ නැත්තේ ඇයි?
Two miscarriages and now no pregnancy at all — why?
Doctor Mata awrudu 4 ka daruwek innawa.palamu daruwagen awruddakata pasuwa pregnant Una ath a daruwa masa. 3 n. Witara. Nethi Una ita passé ayeth awruddakin wthara ayeth mama pregnant Una.ath a babath sathi pahen nethi Una.den awruddak withara wenawa babek hitiye ne.vog channel kela.ath mokuth problem akak ne kiwa Dr Ai ahema wenna.mama tikak mahathai.daruwek palaporoththuwa inne.mama mokada keranna ona Dr.
ඔබට බර අඩු කිරීමට අමතරව වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?