ප්‍රශ්නය
මගේ බබා නැතිවෙලා දැනට අවුරුදු 7ක් වෙනවා. මම හෙට IUI එකක් කරන්න යනවා. පලමු IUI එකෙන්ම බබෙක් හිටිනවද?. IUI කලාට පසුව කොහොමද පරිස්සම් විය යුත්තේ ?
පිළිතුර
IUI එකක් පලමු වතාවටම සාර්ථක වීමේ හැකියාව 15%ක් පමණ වෙන්නෙ. එය සාමාන්‍ය එක් වීමකදී ගැබ් ගැනීමට ඇති හැකියාවට වඩා වැඩියි.