Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් කාලයේ ගුවන් ගමනක් යන්න සුදුසුද?

Is air travel safe in early pregnancy?

වෙෙද්‍ය තුමනි,
මට වයස 27. මම මේ වන විට මම සහ මගේ සැමියා විදෙස් ගතවයි සිටින්නේ. වෙෙද්‍ය තුමනි මේ වන විට මා සති 2ක ගැබිනි මවක්. මට ලංකාවට යෑමට අවශයයි. ගුවන් ගමන් කිරිම නුසුදුසුයිද කියා මට දැන ගැනිමට අවශයයි.

අසන ලද්දේ: Sa*** · වයස 27

වෛද්‍ය වරයෙකු පරීක්ෂා කර දරු ගැබ සාමාන්‍ය බව පවසා ඇතිනම් සහ මුල් ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් ඔබට ගුවනින් ලංකාවට පැමිණිය හැකියි. ඉන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ.