Skip to main content
ප්‍රශ්නය

අතුරු ආබාධ නැති සාර්ථක උපත් පාලන ක්‍රමයක් තියෙනවද?

Is there a contraceptive that works without side effects?

Dr,sharirayata ahithakara nowana,side effects ati nowena sarthaka upath palanaya kumakda?

අසන ලද්දේ: Ma*** · වයස 24

ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තිබෙනව. ඒ වගේම ඕනෑම උපත් පාලන ක්‍රමයක් අසාර්තක වීමේ සුළු සම්භාවිතාවක් තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී සාකච්ඡා කර ඔබට වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගන්න.