Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන්නේ නැති තත්වයට ප්‍රතිකාර තියෙනවද?

Is there treatment when the eggs do not mature at all?

Dr.මගේ ඩිම්බ මෝරන්නෙ නෑ කියල තමයි doctors ල කියන්නෙ විවහ වෙලා අවුරුදු 5ක් වෙනව.මට බබල නෑ.දැන් මං සැමියාගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නෙ.මට මගේ ජීවිතේ ඉදිරියට යන්න මේ ගැටලුව විසද ගන්න ප්‍රතිකාර තියනවද

අසන ලද්දේ: වි*** · වයස 27

ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී සාකච්ඡා කරන්න.