පැලෝපීය නාල අවහිර නම් සැත්කමක් කරන්න ඕනද? විසඳුම මොකක්ද?
If the tubes are blocked, is surgery the answer?
මම විවාහ වී වසර 5 1/2කි. දරුවනමැත. 2017.01.20 දින ලැපරොස්කොපි 1න් මගේ පැලෝපීය නාල අවහිර බව කිව්වා.එම අවහිරතාවය නැති කිරීමට බෙහෙත් පාවිච්චි කිරීමෙන් පසුව IUI 1ක් කළා. එය සාර්ථක නොවුණි. මා ලැපොරොටොමි ශල්‍යකර්මයක් සදහා යා යුතුද?.. නැතිනම් විසදුම කුක්ද?
පැලෝපීය නාල අවහිර වී ඇති නම් එය ඖෂධ මගින් නිවැරදි කරන්න බැහැ. ඔබට ගැබ් ගැනීමට IVF ක්‍රමය අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?