Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

පැලොපීය නාල දෙකම අවහිර වෙලා..එය සුද්ද කිරිමට හැකි ශල්‍යකර්මයක් තියෙනවාද

අසන ලද්දේ: දි*** · වයස 35 · 920 views

පිළිතුර

සැත්කමක් කිරීමට ඇති හැකියාව තීරණය වෙන්නෙ පැලෝපීය නාල අවහිර වී ඇති ස්ථානය අනුවයි. එසේ කල නොහැකි නම් IVF වෙත යොමුවීම සුදුසුයි.