Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ 5ක් පිටවෙලා තියෙනකොට IUI කරන්න සුදුසු නැත්තේ ඇයි?

Why is IUI not advised when five eggs have been released?

Docter,dimba 5 k pamana pita wee ethi wita IUI sidukireema sudusu nadda.eyata hethuwa kumakda.

අසන ලද්දේ: Di*** · වයස 30

ඩිම්බ කෝෂ අවශ්‍ය ප්‍රමාණයට වඩා උත්තේජනය වී ඇති විට Ovarian hyper stimulation තත්වය ඇතිවීමට අවදානමක් තිබෙනව. ඒ නිසා HCG නික්ෂේපනය ලබා දීම හෝ IUI කිරීම සුදුසු නැහැ.