IUI කරන්න ඕන ඩිම්බය පිටවෙන වෙලාවටම හරියටමද?
Must IUI be timed exactly to when the egg is released?
Dr, Mama donar sample walin IUI 4k kala eth harigiye na. Ovidac 5000 gahuwata passe bade kakkumath awa. Egg eka pita wena welawa hariyatama balada IUI karanna oni e nisada dr mata ewa hari giye naththe? ehema welawa hariyatama balanne kohomada? Please dr, man karanna oni kumakda?
එක් වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15% ක් පමණ වෙන්නෙ. හරියටම ඩිම්බ පිටවෙන වෙලාවට IUI කිරීම අනිවාර්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?