Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ළං වෙනකොට පියයුරු රිදෙන්නේ ඇයි?

Why do the breasts ache as a period gets closer?

Dr mata dana ganna puluwanda pearid hadanna lan wana kota piya huru daka ridanna ai kiyala

අසන ලද්දේ: La*** · වයස 25

ඔසප් චක්‍රයේ අවසාන කාලය වන විට ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම ඉහල යනව. එමගින් වැඩිපුර පියයුරු වල ජලය එක්රැස්වන නිසා සුළු ඉදිමුමක් සහ වේදනාවක් ඇතිවෙන්න පුුළුවන්