ගර්භණී සමයේ මුත්රා ආසාදන. කලින් හඳුනාගෙන ආරක්ෂිතව ප්‍රතිකාර ගන්න
මුත්රා ආසාදන (Urinary Tract Infection – UTI) ගර්භණී සමයේ බහුලවම දක්නට ලැබෙන ආසාදන තත්වයක්. බොහෝ මුත්රා ආසාදන සංකූල නොවන අතර නිවැරදි ප්‍රතිජීවක ඖෂධයෙන් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්. නමුත් ගර්භණී සමයේදී ඊට වැඩි අවධානයක් දිය යුතු වෙනවා. ප්‍රතිකාර නොකළහොත් ආසාදන…
කියවන්න