Skip to main content

Search results

පැලෝපීය නාල අවහිර නම් ඊළඟට කුමක්ද?

පැලෝපීය නාල අවහිර නම් ඊළඟට කුමක්ද?

ඩිම්බ කෝෂයෙන් පිට වෙන ඩිම්බය ශුක්‍රාණු සමග එකතු වී සංසේචනය සිදු වෙන්නෙ පැලෝපීය නාලය තුලදී. ඒ නිසා නාල දෙකම අවහිර නම් ස්වභාවිකව ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. දරු ඵල පමා වීමට හේතු සොයන පරීක්ෂණවලදී නාල අවහිර බව දැන ගත් විට බොහෝ කාන්තාවන් මහත් කනස්සල්ලට පත් වෙනව.…

කියවන්න
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

නාරිවේද සැත්කම් වල විපලවීය වෙනසක් සිදු කරන 3D ලැපරොස්කොපි තාක්ෂණයසෑම ක්ෂේත්‍රයක මෙන්ම වෛද්‍ය විද්‍යාවේදීත් නවීන තාක්ෂණ ක්‍රම යොදා ගැනීම නිසා ඇතිවන විප්ලවීය වෙනස්කම් බොහොමයක් තිබෙනව. ඒ අතරින් කාන්තා රෝග වලට සිදු කරන ගර්භාෂය ඉවත් කිරීම, ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කි…

කියවන්න
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම

එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම

එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය පිළිබඳව මෙයට පෙර පල කල ලිපි මගින් දැනටමත් ඔබ දැනුවත්ව ඇති බව අපි විශ්වාස කරන්නෙමු. මෙවර ලිපියෙන් අප ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම පිළිබඳවය. මෙම රෝග තත්ත්වය ඇති වීමට ප්‍රධාන…

කියවන්න
දරුඵල පමාවට හේතු වෙන කාන්තා රෝග 5ක්

දරුඵල පමාවට හේතු වෙන කාන්තා රෝග 5ක්

දරු ඵල ප්‍රමාදයට හේතු සහ ප්‍රතිකාර ගැන අපි කලින් ලිපි කිහිපයකින්ම තොරතුරු ගෙනාව. ඔබ දන්නව මදසරුබව එකම හේතුව කාන්තා රෝග නොවෙයි කියල. සාමාන්‍යයෙන් මදසරු බව ඇති යුවල් අතරින් 1/3 කට පමණ කාන්තාවගේ රෝග තත්වයක් නිසා මදසරුබව ඇති වෙනව. මේ ලිපිය වෙන් වෙන්නෙ එවැනි කාන්තා…

කියවන්න
විවෘත සැත්කම් වෙනුවට විශාල කැපුම් නැති ලැපරොස්කොපි සැත්කම් සිරුරට අවම හානියක් වෙන ලෙස සිදු කරන හැටි.

විවෘත සැත්කම් වෙනුවට විශාල කැපුම් නැති ලැපරොස්කොපි සැත්කම් සිරුරට අවම හානියක් වෙන ලෙස සිදු කරන හැටි.

ජීවිත කාලය තුල කිසියම් හේතුවක් නිසා සැත්කමට භාජනය වීමට බොහෝ කාන්තාවන්ට සිදුවෙනව. ඒ වගේ අවස්ථාවක ඕනෑම කෙනෙකුගෙ හිතට බියක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි සැත්කමකට බිය වෙන්නේ? ඔබ අසා ඇති සැත්කම් නිසා ඇතිවෙන දරුණු සංකූලතාවයන්. අධික රුධිර වහනය, විෂබීජ ආසාදන වගේම සැත්කම…

කියවන්න
ගර්භාෂය ඉදිමෙන ඇඩිනොමයෝසිස් රෝග තත්වය. Adenomyosis

ගර්භාෂය ඉදිමෙන ඇඩිනොමයෝසිස් රෝග තත්වය. Adenomyosis

අපි කලින් ලිපියකින් එන්ඩොමෙට්‍රියෝසිස් ගැන සඳහන් කලා. ගර්භාෂයේ ඇතුළත බිත්තිය මත ඇති සෛල ස්තරය එන්ඩොමෙට්‍රියම් ලෙස හඳුන්වනව. එම සෛල යම්කිසි හේතුවක් නිසා ගර්භාෂයේ මාංශපේශි බිත්තිය ඇතුළත පිහිටි විට ඇඩිනොමයොසිස් (Adenomyosis) තත්වය ඇතිවෙනව. මෙය ගෙඩියක් හෝ පිළිකා ත…

කියවන්න