යටි බඩේ වේදනාවට, දරුඵල පමාවීමට හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් ද? Endometriosis ගැන දැන ගන්න
යටිබඩේ අධික වේදනාව, දරු ඵල පමා වීම වැනි හේතු නිසා පරීක්ෂාවට ලක් වන කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකුට තිබෙන රෝග තත්වයක් තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ. මෙය ඉතා සුළු වශයෙන් පවතින විට කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. තරුණ කාන්තාවන් ගෙන් 10%කට පමණ මේ තත්වය ඇතිවිය හැක…
කියවන්න