Skip to main content
ප්‍රශ්නය

බබා ලැබිලා මාස 4ක් ඔසප් නොවුණොත් ප්‍රශ්නයක්ද?

Is it a problem if periods have not returned 4 months after birth?

Dr.. mata baba labila masa4i. Thama menses une naa. Akata doctor kenekta pennanna onada?.

අසන ලද්දේ: Pa*** · වයස 25

නැහැ. ඔබ මවුකිරි දෙනවා නම් මාස 6ක් පමණ වන තෙක් ඔසප් වීම පමා වෙන්න හැකියාව තිබෙනව. මෙය සාමාන්‍ය තත්වයක්