Skip to main content
ප්‍රශ්නය

ලිංගික එක්වීමෙන් පසු දිගටම යටි බඩ රිදෙන එක සාමාන්‍යද?

Is lasting lower tummy pain after intercourse normal?

Mata mage husband ekka ekathu unata pahuwada idan yati bade wedanawak bada peralena gathiyak thiyanawa.kanna be.wamaneta enawa.loose motion ekakauth haduna.beheth gaththata aduwak na.meka samanya deyak da.nathinam wenath asadanayakdaa.ikman pilithurak labadenna

අසන ලද්දේ: Ni*** · වයස 25

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. ආසාදනයක් හෝ වෙනත් රෝග තත්වයක් නිසා මෙය ඇතිවේදැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.