ලිංගික ආශාව අඩු වෙන්නේ ඇයි? ඒකට පිළියමක් තියෙනවද?
Why is sexual desire low, and is there a remedy?
docter mn bedala den awrudu 3i.den mata ligika washayen ekata inna asawa adui.e nisa api athara prashna ethi wenawa.e wagema ekata inna awshya shrawan magen pita wennet ne.me thatwaya ethi wela den 1year wage..me prasnayata piliyamak labadenna.(mata babek lebenna innawa den masa 5i)
ගර්භණී කාලයේ හෝමෝන වෙනස් වීම සහ මානසික වෙනස්කම් නිසා මේ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබට කලින් සිට මේ තත්වය තිබූ නිසා මීට හේතු වන මානසික තතවයන් සොයා බැලිය යුතුයි. දෙදෙනාම ගොස් මානසික වෛද්‍ය වරයෙකු හමු වී සාකච්ඡා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?