Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage husband ge sperm count eka 0.02 .eka nisa lab ekakin aragena iui kala.dewani iui eka hari giya.eth right fallopiyan tube eke baba hitiye.tube eka ayn kala.aye iui 8 kala hari giye ne.hsg test eka kala.left. tube eka normal kiwwa.eth passe iui hari giye neti nisa tube eke x ray eka balala docter kiwwa podi block ekak tiyenawa wage laparoscopy ekakin clear karaganna kiyala.eka kala.docter mata tiyena prasne.aye iui ekakata yanawada netnam ivf ekak karanawada kiyala.pls hari tiranayak ganna mata help karanna.ivf ekakin mage husbend gen babek hadaganna puluwanda

අසන ලද්දේ: Ud*** · වයස 30 · 525 views

පිළිතුර

වාර 8කදීම IUI අසාර්ථක වූ නිසා නැවත IUI කිරීමට වඩා IVF/ICSI වෙත යොමුවීම සුදුසුයි. ඔබේ සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් නැවත සිදුකර IVF සඳහා ශුක්‍රාණු ඔහුගෙන් ලබා ගත හැකි දැයි තීරණය කල හැකියි.