Skip to main content
ප්‍රශ්නය

Letrozole පෙති ගත්තම ගැබ් ගන්න අවස්ථාව වැඩි වෙනවද?

Do letrozole tablets improve the chance of conceiving?

Dr.letov 2.5mg beheth eka dina 5k bonna dunna.eka denne dimba morannada.emagin daru pilisidagenimakata awasthawak thiyenawada.

අසන ලද්දේ: ch*** · වයස 30

ඩිමබ මේරීම සාමාන්‍ය ලෙස සිදු නොවන කාන්තාවන්ට මෙම ඖෂධ මගින් ඩිම්බ මේරීම උත්තේජනය කල හැකියි. එවැනි තත්වයක් ඔබටත් ඇතිනම් මෙය උපකාරී වෙනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.