ප්‍රශ්නය
Mata baba lebila masa 8.. mama godak mahat wela.. enda endama mahat wenawa.. kalin ina 28 tibune den 38 wela.. mita hethuwa kumakda doctor..
පිළිතුර
ගර්භණී කාලයේ සහ මවු කිරි දීමේදී වෙනස්වන ආහාර පුරුදු දිගටම පැවතීම නිසයි මෙය සිදුවෙන්නේ. ඊට අමතරව සමහර හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම නිසාත් ශරීරයේ බර පාලනය කිරීම අපහසු වෙනව. නිතිපතා ව්‍යායාම වල යෙදී ආහාර පාලනය කිරීම මගින් මේ තත්වය මගහරවා ගත හැකියි.