ගබ්සාවකින් පසු ඊළඟ ඔසප් වීමෙන් පසු ගැබ් ගන්න පුළුවන්ද?
Can you try for a baby after the next period post-miscarriage?
Docter mage baba sathi 6n beheth walin ain kala.mata aye babek hadanna eelanga mase mensas hedunain pasuwa puluwanda.saru dimbayak nipada wenne masa 3ta wathawakda
සෑම මසකම සරු ඩිම්බයක් නිකුත්වීමේ හැකියාව තිබෙනව. ඊලඟ වර ඔසප් වීමෙන් පසුව නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?