Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත් මුල් සතිවල ඔසප් කැක්කුම වගේ රිදෙන්නේ ඇයි?

Why does early pregnancy feel like period cramps?

වෛද්‍ය තුමනි,
ගර්භනී වි මුල් සති කිහිපයෙදි , යටි බඩ වේදනවක් දැනීමට හෙතුව කුමක්ද.
මාසික ඔසප් වීමේදී දනෙන වේදනවට සමානයි.

අසන ලද්දේ: Di*** · වයස 29

මෙය සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්. නමුත් ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටීම, ගබ්සාවීම වැනි සංකූලතා නිසාත් වේදනාවන් ඇතිවීමට පුළුවන් නිසා වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගැනීම සුදුසුයි.