උපත් පාලන පෙති ගන්න අතරේ ෆෝලික් ඇසිඩ් ගන්න සුදුසුද?
Is folic acid suitable while on contraceptive pills?
වෛද්‍යතුමනි,උපත් පාලන පෙති ගන්නා අතර තුර folic acid ගැනීම සුදුසු ද?
ඔව්. නමුත් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු නොවන විට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?