සිසේරියන් එකෙන් මාස 4කට පස්සෙත් කොන්ද රිදෙන එක සාමාන්‍යද?
Is back pain four months after a caesarean normal?
Doctor,sisseriyan sethkama kara denata masa hatharak unath mage agata harima amarui.kondata bohetha vidapu thena konda hodatama ridenawa.daruwa sodala pihidannawath pahathwenna be etharam redenawa.meyata hethuwa kumakda.hawasa hayen passe withara egata harima thehettuwak dennenawa.me ege amaruwa nisa mata hemadema epawela inne.thawa baba lebenna inna dawaswala idala kakul deke udipathulwala nahara mathuwela.dan tika tika kakule pahala masgobe hariyata tikak pahala dakwama e nahara mathuwigena anawa.me konde amaruwa samanya deyakda.nethnam doctor kenekuta pennanna onida
මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරු ප්‍රසූතියෙන් පසු විශාල වුණ යෝනි මාර්ගය යථා තත්වයට එනවද?Does a widened vagina after childbirth go back to normal?
දරුවා ලැබිලා පස්සෙ ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍යද?Is it normal if periods are irregular after having a baby?
කහිනකොට මුත්‍රා පිට වීම ආයෙ ගැබ් ගන්න බාධාවක්ද?Is urine leaking when coughing a barrier to another pregnancy?
ප්‍රසූතියෙන් පසු දියවෙන මැහුම් දිය වෙන්න කොච්චර කල් යනවද?How long do dissolving stitches take to dissolve after delivery?