කැස්සුවම මුත්‍රා පිටවෙනවා නම් ඒක රෝගයක්ද?
Is leaking urine when you cough a disease?
docter mata babala 2innwa. mata docter kassak awama kiwisumk yana wita muthra yanawa. podi kassatat ahemai. hembirissawa hadunama kassa aka digatama tiyena wita godak muthra yanawa. wamanayk hadunmat wadipura hina unamat ahemai. meka ledakda docter.. man mekata mokdda karanna one. meka mata manasika wadayak.
දරු ප්‍රසූතියෙන් පසුව සමහර කාන්තාවන්ට මේ තත්වය ඇතිවෙනව. මුත්‍රාශයේ ගෙල කොටස සහ මුත්‍රා මාර්ගය යෝනි මාර්ගය පැත්තට තරමක් පහත්වීම තමයි මෙයට හේතුව වෙන්නේ. මෙය සුළු ශල්‍යකර්මයක් මගින් නිවැරදි කල හැකි තත්වයක්. ඊට පෙර පරීක්ෂණ කල බැලිය යුතුයි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?