Skip to main content
ප්‍රශ්නය

එක පැලෝපීය නාලයක් දරුවෙක් ලබා ගන්න ප්‍රමාණවත්ද?

Is one fallopian tube enough to have a baby?

Sir,mage Palamu Daru gaba palopiyanalaye pihitima Nisa aya ewath Kayla. dantata 2yr Kanawa.thawama Daruwek labunne. Eke nalayak daruwek labaganimata pramanwatda?

අසන ලද්දේ: Ch*** · වයස 22

පුළුවන්. එම පැලෝපීය නාලය සාමාන්‍ය පරිදි ක්‍රියාකරයි නම් ඔබට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.