ඔසප් වෙන්න බෙහෙත් හැම මාසෙම ගන්න එක හොඳ නැද්ද?
Is it bad to take period-inducing tablets every month?
doctor mata mensess piliwelta wennema na. masa 3 parak wage wenne.. a nisa mata 2 baba labuna plan karannatuwma.. mama doctorta pennuwama eya dunna mensess wenna tablet 1. dan doctor mana aka masekta parak wage aran bonwa. aka nitra bonna hoda nadda? aye pregnet wei kiyla mata hitata bayai
ගැබ් ගැනීම වලක්වා ගෙන මාසිකව ඔසප්වීම සිදුවීමට සාර්තකම ප්‍රතිකාරය වෙන්නේ උපත් පාලන පෙති ලබා ගැනීමයි. ඔබේ වෛද්‍ය වරයා හමු වී මේ ගැන උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?